කොරාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. අත්පා වකුටු වූ හෝ එම අංගයන්ගෙන් කොටසක් ඉවත් කළ තැනැත්තා; නොණ්ඩියා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. cripple2. n. hobblerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 524 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1369 ← කොර්පොරාලය කොරාඩි ඛණ්ඩාංකරේඛය →