කොරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ග්ලැසියර්වලට යට වූ ශීත කලාපීය පෙදෙස්වල තිබෙන විශාල වටකුරු පතහ (=corrie).
2. (පාරිභා.) නා. ගල්වල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. corrie
2. Soc. quarry