කොරොස් ස්තරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මනුෂ්‍ය ශරීරයේ සමට අයත් අපිචර්මයේ බාහිර ස්තරය (=corneum stratum).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 524 ← කොරොස් වීම කොරොස්ම කාලය →