කොල්ලවහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි රටක් හෝ පෙදෙසක් අල්ලා ගත් පසු එම රටෙහි හෝ පෙදෙසෙහි දාස භාවයට පමුණුවන ලද තැනැත්තා; කරමරානීත දාසයා.