කොලෑවෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පාර වරදිනවා; මංමුලා වෙනවා; වල්මත් වෙනවා.
2. ක්රි. (වී වැනි ධාන්ය) බොල් වෙනවා; කිරි වැදීම නරක් වෙනවා.