කොලීජිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව මාධ්‍යය කොට ගත් විශ්ව විද්‍යාලයීය ප්‍රවේශය දක්වා ඉහළ පංති සහිත මහා විද්‍යාලයය; උසස් විද්‍යාලය.
2. නා. උසස් අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාලයීය (අනුබද්ධ) ආයතනය.