කොලුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිරිමි ළමයා; බාලයා; ගැටයා.
2. නා. පැසුණු බුද්ධියක් නැති තැනැත්තා; නොවැදගත් පුද්ගලයා. මෙහෙකරුවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. boy