කොස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලංකාවේ සුලභ වෘක්ෂයක්; මෙහි ගෙඩි ආහාර වශයෙන් ද දැව ගෙවල් සහ ගෘහභාණ්ඩ තැනීම සඳහා ද ගනු ලැබේ.
2. නා.ප්‍ර. ධාන්‍යාගාරය; කෝෂ්ඨාගාරය.
3. නා.ප්‍ර. කෝෂය; කොපුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. cos
2. Sta. cosine
3. n. jack
4. jackfruit
5. n. jak