කොස්මින් ස්තරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගැනොයින් කොරපොතු ඇති මත්ස්යයන්ගේ කොරපොතුවල ඇති අස්ථිමය ද්රව්යයකින් සැදී ඇති තට්ටුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 526 ← කොස්මින් ඇලිත්ත කොස්මී →