කොසු
kosu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පොල් තණ ආදියෙහි කෙඳි; රන් රිදී ලෝහ කෙඳි; තන්තුව.
2. (විනය.) නා.ප්ර. වැඩ හිදීම සඳහා වැහැරී තණ ආදියෙන් කරන ලද නිසීදන.
3. නා.ප්ර. කොපු ආවරණය; විල්ල.
4. නා.ප්ර. මුස්න; පිසදැමීම සඳහා ගැනෙන උපකරණ.
Digital Pāḷi Dictionary
- kosu sandhi who definitely?; what certainly? [ko + su]