කොසුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැටවුන් රැක තබාගැනීම සඳහා කැංගරු ආදි සතුන්ගේ ශරීරයේ බාහිරින් පිහිටා ඇති මඬියක් පැසක් වැනි අවයවය; කෘන්තකයන් ආහාර ගෙන යාමට භාවිත කරන කොපුල් මඬි හා ඊට සමාන අවයව.
2. නා. කෝෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. pouch