කොහුබත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පොල්ලෙලි තළා කොහු වෙන් කර ගත් පසු ඉතිරි වන කුඩු වැනි රොඩු කොටස; පොල් ලෙල්ලෙහි කෙඳි එකින් එකට බැඳ තබන මෘදු ද්‍රව්‍යය.