කොහොල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලජ්ජාව; චකිතය; බයාදු ගතිය; කුලෑටිකම; කෝලය; සබකෝලය.
2. නා. විරූපිබව; විකෘති ස්වරූපය.
3. නා. ජන ශූනය ප්‍රදේශය.
4. නා. ඇතුන් හික්මවීමට භාවිත කරනු ලබන හෙල්ල; තෝමරය.
වි. රළු; කර්කශ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. shyness