කොහොල්ලෑ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කොස් ගසෙන් වැගිරෙන කිරි ඝන වී සෑදෙන මැලියම; කොස්ලාටු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bird-lime
2. n. birdlime