කොළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කටකොන; මුඛයේ කෙළවර.
2. නා.ප්ර. හෙණ්ඩුව; ඇත්කටුව.
3. නා.ප්ර. ගවයින් හංවඩු ගසන නැමුණු යකඩ කොක්ක.
වි. කිලිටි; අපවිත්ර.
1. නා.ප්ර. කටකොන; මුඛයේ කෙළවර.
2. නා.ප්ර. හෙණ්ඩුව; ඇත්කටුව.
3. නා.ප්ර. ගවයින් හංවඩු ගසන නැමුණු යකඩ කොක්ක.
වි. කිලිටි; අපවිත්ර.