කොළ නෙළනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්‍රි. කමතේ දී කොළ මඬවන අවස්ථාවේ මැඩවෙන ගොයම අවුස්සා නොමැඩුණු ගොයම මතුපිටට ගන්නවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 527 ← කොළ නැති ගහ කොළ පාගනවා →