කොළ බොක්ක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. බුලත් විටට අවශ්ය දෑ දමා ගෙන යන පසුම්බිය; බුලත් මල්ල.
2. නා. තල කොළවලින් සාදන ලද වැසි ආවරණය; බෝගාව.
3. නා. වමාරා කන සතුන් බුදින තණකොළ ආදිය මුලින් ම වැටෙන බොක්ක.