කොළ ලණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කපන ලද ගොයම් කමතට ඇදීමට පෙර මිටි බැඳීම සඳහා පන් පට්ට ආදියෙන් වියා ගැනෙන සිහින් ලණුව.