කොළ වඩනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කමතේ පළමුවෙන් ගොයම් තැන්පත් කරනවා.2. ක්රි. වී කරල් අවුස්සා අතින් මඩිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 527 ← කොළ ලනවා කොළ සහිත එළවලු වර්ග →