කොළපාට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාක විශේෂවල අමු කොළවල සාමාන්‍යයෙන් ඇති වර්ණය; නිලත් කහත් මිශ්‍ර වී සෑදෙන පාට; හරිත වර්ණය; පච්ච පාට.