කොළවැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලාකිරි වැඩවලින් සැරයටි ආදිය අලංකාර කිරීමේ දී යොදනු ලබන අතු වැල්වල ස්වරූපය දැක්වෙන මෝස්තරය.
2. නා. ගොයම් කොළයේ මුදුන සුළඟේ යෑම වැලැක්වීමට බඳින රැහැන.