කෝටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගසක බෙනය; බිල.
2. (පාරිභා.) නා. හෘදය; මොළය ආදි ඉන්ද්‍රියවල පිහිටි කුඩා සිදුර; පුටය; කෝෂිකාව (=ventricle).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. sinus