කෝටීන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ලිංගික අවයව වර්ධනය හා ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය පාලනය කරන හෝමෝන විශේෂයක් (=cortin).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. cortin