කෝටුමස් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කිසියම් වරදකට උසාවියේ නියමයෙන් කසයකින් හෝ වේවැලකින් හෝ නියමිත පහර ගණනක් ගසනවා; කෝටුවකින් තදින් තළනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. flog