කෝඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කැපූ ලී මැනීමේ දී භාවිත වන මිනුම් ප්‍රමාණයක්; ඝන අඩි 128 ක ප්‍රමාණය.
2. නා.ප්‍ර. නූල්වලින් අඹරන ලද රැහැන.