කෝඩාටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) ස්වකීය ජීවිතයේ මොනයම් අවස්ථාවකදී හෝ පෘෂ්ඨ රජ්ජුවකුත් පෘෂ්ඨීය මධ්‍ය ස්නායු පද්ධතියකුත් ග්‍රසනිකා බිත්තියෙහි ජලක්ලෝම විවරයකුත් පිහිටි සත්ත්ව වංශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. chordata