කෝඩියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. විස්සක ප්රමාණය.2. නා. රටාව; මෝස්තරය; (වස්ත්ර ආදියෙහි) ඉරි වැටුණු බව.3. නා. රෙද්ද; වස්ත්රය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 530 ← කෝඩිපත කෝඩිසිලය →