කෝඩුකාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පළමු වතාවට යමක් කරන්නා; විශේෂයෙන් පළමු වරට සමනොළ සිරිපා වැඳීමට යන්නා; ආධුනිකයා.
2. නා. මනමාලයාගේ යහළුවා හැටියට සිටින්නා; දෙවන මනමාලයා.