කෝඩේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුණාටුව; තද සුළඟ.
2. (කථා.) නා. නියඟය; පෑවිල්ල; ඉඩෝරය.
3. නා. කළු වැහිවලාව.
4. නා. මුහුදේ ජලයෙන් මතු වී පෙනෙන ගල.
1. නා. කුණාටුව; තද සුළඟ.
2. (කථා.) නා. නියඟය; පෑවිල්ල; ඉඩෝරය.
3. නා. කළු වැහිවලාව.
4. නා. මුහුදේ ජලයෙන් මතු වී පෙනෙන ගල.