කෝණ විෂ්කම්භයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. චතුරශ්ර ආදි ජ්යාමිතික රූපයක ප්රතිමුඛ කෝණ දෙකක් සම්බන්ධ කරන රේඛාව; විකර්ණය; කෝණාක්ෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 531 ← කෝණ වරහන කෝණංගියා →