කෝරකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මඳක් පිපුණු මල් කැකුල; මල් මොට්ටුව.2. නා.ප්ර. නෙළුම් අල.3. නා.ප්ර. සුවඳ ද්රව්යයක්; තකුල්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 532 ← කෝර හැළිය කෝරජ →