කෝරලේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මෑත දේශීය ඉතිහාසය තුළ දිසාවනියක් බෙදා තිබුණු ප්රධාන කොට්ඨාසවලින් එකක්; කෝරාළ කෙනකු ගේ බලසීමාව පැවති ප්රදේශය.
2. නා. මුදලි කෙනකු ගේ පාලන ප්රදේශය.
3. නා. සමහර දිස්ත්රික්ක වල ප්රධාන බෙදීම්වලින් එකක්.