කෝරාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිසාව හෝ රටේ මහතා යටතේ සිටි ප්‍රධාන මුලාදෑනියා; කෝරලයක පාලකයා; කෝරලේ මහත්මයා.