කෝරියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පෘෂ්ඨවංශික සත්ත්වයන්ගේ කලලරූපය හාත්පසින් වසා සිටින්නාවූ ද, උත්පත්තියේ දී පැළී ඉවත්වන බාහිරතම සිවිය; මස්තු පටලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. chorea
2. serosa