කෝල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කෝලායුධය; කුන්තායුධය; තෝමරය.2. නා.ප්ර. ජලාශයක සීමාව; ඉවුර.3. නා.ප්ර. රට අඟුරු; ගල් අඟුරු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 533 ← කෝලහාලය කෝල්කොතාර් →