කෝලිච්චම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. විහිළුව; සරදම; කොළොප්පම; සමච්චලය; කවටකම.
2. නා. සුළු කලබලය; අඬදබරය.