කෝව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෝහ උණු කිරීම සඳහා අධික තාපයට ඔරොත්තු දෙන සේ සාදාගැනෙන මැටි බඳුන.
2. නා. ඖෂධ පුළුස්සන මැටි භාජනය; රසායනාගාර පරීක්ෂණවල දී ක්ෂාර විලින කිරීමටත් ජ්වලනය කිරීමටත් භාවිත කරන කුඩා බඳුන; තුත්ත; මූෂාව.
3. නා. දුම්පානය සඳහා භාවිත කැරෙන පයිප්පය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crucible
2. Civ. pot