කෝවානම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. (ධීව.) ඔරුවේ අත් යොතේ බැඳි රුවල උස් පහත් කිරීමට කුඹගස මුදුනේ සවි කොට ඇති දැවමුවා කප්පිය.