කෝවිද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හසල බුද්ධියෙන් යුත්; ප්‍රවීණ; දක්ෂ; විචක්ෂණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. erudite
2. a. wise