කෝශකාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (නිඝණ්ඩු, ශබ්දකෝෂ, විශ්වකෝෂ ආදි) කෝෂ ග්රන්ථ සම්පාදනය කරන්නා.
2. නා. කීටාවස්ථාවේ පසු වන කෘමියා; කෝෂාවස්ථාවෙහි පිලවා.