කෝෂ න්යෂ්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ජීව සෛලයක ප්ලාස්මයේ ගිලී පවතිමින් එහි සියලු ම ක්රියාකාරිත්වය පාලනය කරන ඉතා ම වැදගත් කේන්ද්රීය කොටස.