කෝෂගෘහයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (මුතුමැණික් රන් රිදී ආදි) වටිනා වස්තුවල ආරක්ෂාව සඳහා යොදනු ලබන ගොඩනැගිල්ල; භාණ්ඩාගාරය; බැංකුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 534 ← කෝෂග්රන්ථය කෝෂච්ඡේදය →