කෝෂස්ථානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) ජන්මියාගේ ධනය ගැන තොරතුරු දක්වතැයි ජ්‍යෝතිෂයේ සඳහන් වන ජන්ම පත්‍රයේ දෙවැනි ස්ථානය.