කෝෂ්ඨදාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මූත්‍රාශය ඉදිමීම නිසා ඇති වන රෝගයක්; මූත්‍රාශ ප්‍රදාහය(=cystitis).