කෝෂාකාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පිලා අවස්ථාවේ දී කෝෂයක් තනා ගන්නා; කීටාවස්ථාවේ දී කෝෂයක වසන.
2. වි. කෝෂ ග්රන්ථයක් නිෂ්පාදනය කරන; කෝෂ ග්රන්ථයක සම්පාදකයා වන.