කෝසෙය්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෝසීය නූලෙන් වියන ලද වස්ත්‍රය; තිහිරිපිළි.
2. නා.ප්‍ර. තිහිරි හුයෙන් කළ ඇතිරිය.