කෞතුකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (යමක්) දැකීමට ඇසීමට හෝ දැනගැනීමට ඇති ආශාව කුහුල; කුතුහලය.
2. නා. පුදුමය; අද්භූතභාවය; ආශ්චර්යය.
3. නා. විවාහ දිනයෙහි (විවාහ කරවීමට පෙර) මනාලියගේ වම් අතහි මන්ත්රයෙන් හෝ පිරිතෙන් හෝ පේ කරන ලදුව බඳින නූල; කවුතුකය; මඟුල්හුය.
4. නා. විවාහමඟුල; සරණ මංගල්යය.
5. (ප්ර. යෙදේ) (ජ්යෝති.) නා. ග්රහයන්ගේ අවස්ථා දොළහෙන් එකක්.