කෞශික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැරණි දඹදිව වංශයක්.
2. නා.ප්‍ර. සක්දෙවි.
3. නා.ප්‍ර. බකමූණා; මහමුහුණා.
4. නා.ප්‍ර. මුගටියා; නකුලයා.