ඛණ්ඩ කාව්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මහා කාව්යයක් නොවන කෙටි කාව්යය; සර්ග වශයෙන් වෙන් නොකරන ලද හෙයින් එක දිගට ම පුවත කියාගෙන යා හැකි පද්ය කාව්යය.