ඛණ්ඩකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. රසායන සංයෝගයක සංයුක්ත පරමාණු කොටස (=radical).
2. නා. ඉස්සන්, පණුවන් වැනි ඇතැම් සතුන්ගේ ශරීරය බෙදී තිබෙන සමාන කොටස් එක එකකට ව්‍යවහාර නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sur. interrupter
2. Phy. radical
3. Law. sector